සිංහල බසින් නිමවුණු අග්‍රගන්‍ය නිර්මාණ ලෝකය සමග බෙදාගමු

සිංහල බසින් නිමවුණු අග්‍රගන්‍ය නිර්මාණ ලෝකය සමග බෙදාගමු ,, අප එදිනෙදා රසවිදින සමහර නිර්මාණ භාෂාව නම් භාධකයෙන් ඔබ්බට ගොස් රසවිඳිය හැකි යයි ඔබටත් සිති ඇත්තද ? එසේනම් මේ ඔබට ඔබේ රසවින්දනය ලොවට ප්‍රකාශ  කිරීමට  කීමට අවස්ථාවයි. ඔබ කැමති ඕනෑම නිමනයක් ගැන , සටහනක් , විචාරයක්...