සිංහල බසින් නිමවුණු අග්‍රගන්‍ය නිර්මාණ ලෝකය සමග බෙදාගමු

by | අප්‍රේල් 25, 2022 | Uncategorized

සිංහල බසින් නිමවුණු අග්‍රගන්‍ය නිර්මාණ ලෝකය සමග බෙදාගමු ,, අප එදිනෙදා රසවිදින සමහර නිර්මාණ භාෂාව නම් භාධකයෙන් ඔබ්බට ගොස් රසවිඳිය හැකි යයි ඔබටත් සිති ඇත්තද ?

එසේනම් මේ ඔබට ඔබේ රසවින්දනය ලොවට ප්‍රකාශ  කිරීමට  කීමට අවස්ථාවයි.

ඔබ කැමති ඕනෑම නිමනයක් ගැන , සටහනක් , විචාරයක් හෝ ඔබෙම අදහස nonimi.ink  තුල වෙනත් බසකින් පල කරන්න. කතෘ අයිතිය සුරකිය යුතු බැවින් සම්පුර්න පරිවර්තනයෙන් බැහැර වන්න.

ඔබේ නිර්මාණයට සපයාගන්න වස්තු බීජය වෙනත් බසක් කියවන රසව්දීමට අවශ්‍ය පසුබිම ඇතයි ඇති විශ්වාසය ඔබව ජයග්‍රහණය කරා මෙහෙයවාවී

Competition Tag :

Competition End Date : Not Decided