Let’s Get Started

අපි පටන් ගමු

ස්වයං-ප්‍රකාශකයෙකු වීමට තීරණය කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි. Nonimi.ink හි අරමුණ වන්නේ ද්විභාෂා නිර්මාණකරුවන්ට ඔවුන්ගේ නව්‍ය අන්තර්ගතයන් හරහා ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වීමට පුළුල් අවස්ථා සලසා දීමයි.
Please Avoid

කරුණාකර වලකින්න

වෙබ් අවකාශය තුළ ස්වයං-ප්‍රකාශකයා ලිපි ලිවීමෙිදී ගැටුම්වලට තුඩු දෙන පක්ෂග්‍රාහී බවින් තොර වීම අපේක්ෂා කෙරේ. වර්තමාන සන්දර්භය තුළ, වෙබ් මාධ්‍ය බොහෝ දුරට නියාමනය නොවන අතර එය මානව වර්ගයාගේ සහ ඔහු ජීවත්වන පරිසරයේ උන්නතිය වර්ධනය කිරීම සදහා යොමු කිරීමට වග බලා ගත යුතුය. අවකාශය තුළ ස්වයං-ප්‍රකාශකයින්ට එම ශක්තිමත් ප්‍රතිපත්තියට අනුගත ව කටයුතු කල යුතුය
Basic Navigations, Edit Publications,Guideline and Forum

මාර්ග‍ෝපද‍ේශ සහ සංවාද සංසද වෙනස් කිරීම සදහා සරල මග පෙන්වීමක්

හිතවත් ස්වයං ප්‍රකාශක, ස්තූතියි වන්ත වෙමි ස්වයං-ප්‍රකාශකයෙකු වීමට තීරණය කිරීම පිලිබදව . මෙම මාර්ගෝපදේශය තුලින් ඔබට ස්වයං-ප්‍රකාශන සම්බන්දවිමට සහ ඔබේ නිර්මාණ පළ කිරීම්, මාර්ගෝපදේශය සහ සංසද වෙත සැරිසැරීමට උපකාරී වේ.nonimi වෙත යැම සඳහා URL භාවිතා කරන්න : https://nonimi.ink/ . ඉහළ මෙනුවේ "Login" බොත්තම මත ක්ලික් කරන්න. ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී ඔබ ඔබගේ google ගිණුම භාවිතා කරන්නේ නම් "Continue with Google" භාවිතා කරන්න.
Meaningful, Creative, Innovative

මනා තේරුමක් සහිත, නිර්මාණාත්මක සහ නව්‍යමය

හිතවත් ස්වයං ප්‍රකාශකයෙක්, ස්වයං ප්‍රකාශකයෙකු වීමට තීරණය කිරීම ගැන ඔබට බොහෝම ස්තූති වන්ත වෙමි. ඔබට අප විසින් නව වෙබ් අවකාශයක් සහ ඔබෙ නිර්මාණවලට වටිනාකමක් අප ලබා දි දෙනවා. පහත දැක්වෙන්නේ ඒවායින් කිහිපයක් පමණි. ඔබට වඩා හොඳ අදහසක් ඇත්නම් ඒවා අමතක කිරීමට පසුබට නොවන්න...
Improve SEO Score

SEO ලකුණු වැඩි කිරිම

හිතවත් ස්වයං ප්‍රකාශක, ස්වයං ප්‍රකාශකයෙකු වීමට තීරණය කිරීම ගැන ස්තුතියි. සෙවුම් යන්ත්‍රවලට වඩාත් මිත්‍රශීලී වීමට ඔබේ විශිෂ්ට අන්තර්ගතය ප්‍රශස්ත කිරීම. තරඟකාරී වෙබ් අවකාශය තුළ ඔබේ අන්තර්ගතයට විභව අනුගාමිකයින් ආකර්ෂණය කර ගැනීමට එය උපකාරී වේ. තවද, එය වෙබ් කියවන්නාට තේරුම් ගැනීමට උපකාර කරයි...
Winning Dialogs

නිරමාණ කර තෑගි දිනන්න.

හිතවත් ස්වයං ප්‍රකාශක, ස්වයං ප්‍රකාශකයෙකු වීමට තීරණය කිරීම ගැන ස්තුතියි. මෙය "දෙබස්" රචනා කිරීමට සහ ත්යාග දිනා ගැනීමට අවස්ථාවක් අප ඔබට ලබා දි තිබෙනවා. ඔබට ඔබේම "සංවාද මාතෘකාවක්" යෝජනා කළ හැකිවිම පමනක් නොව, ඔබට ඒ සඳහා අන්තර්ගතය නිර්මාණය කළ හැකිය, එය කොතරම් නිදහසක්ද. යොමු කරන්න...