Poem writing competition

කවි ලිවීමේ තරඟය

හිතවත් ස්වයං ප්‍රකාශක, අපි බලාපොරොත්තුවෙන් සිටිනවා කව් ලියන තරගයක් තැබිම සදහ එ සදහා ඔබ සහබාගි වේ යයි අප බලාපොරොත්තු වෙනවා. මෙ සදහා අප ඔබට දෙන මාතෘකාව වන්නෙ 'ජීවිතය'යයි. මෙ සදහා ඔබට සිංහල භාෂාවෙන් කවි ලිවිය හැකිය.