by kanchana | අගෝ. 15, 2022 | මාර්ගෝපදේශය
වෙබ් අවකාශය තුළ ස්වයං-ප්‍රකාශකයා ලිපි ලිවීමෙිදී ගැටුම්වලට තුඩු දෙන පක්ෂග්‍රාහී බවින් තොර වීම අපේක්ෂා කෙරේ. වර්තමාන සන්දර්භය තුළ, වෙබ් මාධ්‍ය බොහෝ දුරට නියාමනය නොවන අතර එය මානව වර්ගයාගේ සහ ඔහු ජීවත්වන පරිසරයේ උන්නතිය වර්ධනය කිරීම සදහා යොමු කිරීමට වග බලා ගත යුතුය. අවකාශය තුළ ස්වයං-ප්‍රකාශකයින්ට එම ශක්තිමත් ප්‍රතිපත්තියට අනුගත ව කටයුතු කල යුතුය